අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Xochitl Dixon

සොචිටල් ඩික්සන්

..

සොචිටල් ඩික්සන් විසින් රචිත ලිපි

අප කුමක් කළද

“සතුටින් පුදුම වී” නැමැති ඔහුගේ පොතෙහි සී. එස්. ලුවිස් ඔහු වයස 33 දී යේසුස්වහන්සේ වෙත පැමිණි බව පවසයි. “දඟලමින්, අරගල කරමින්, මුරන්ඩුකමෙන්, පැනයාමට ස්ථානයක් සොයා සෑම තැන තම දෑස් යොමුකරමින්” ඔහු ක්‍රියා කළේය. ලුවිස්ගේ පුද්ගලික විරෝධය, ඔහුගේ දුර්වලකම් සහ ඔහු මුහුණ දුන් බාධා මධ්‍යයෙහි ස්වාමින්වහන්සේ ඔහුව ධෛර්යය සම්පන්න නිර්මාණශීලි ඇදහිල්ලේ සංරක්‍ෂකයෙකු කළේය. ලුවිස් දෙවියන්වහන්සේගේ සත්‍යය සහ ප්‍රේමය ගැන බලවත් රචනා…

ජීවත්වන්න, යාච්ඤා කරන්න, ප්‍රේම කරන්න

යේසුස්වහන්සේ තුළ බලවත් ඇදහිලිවතුන් වූ තම දෙමාපියන්ගේ ආභාෂය ලැබ මළල ක්‍රීඩා තරුවක්වූ ජෙසේ ඕවන්ස් ඇදහිලිවන්ත මනුෂ්‍යයෙක් ලෙස දිරිමත්ව ජීවත් විය. ඔහු 1936 බර්ලින් ඔලිම්පික් උත්සවය අතරතුර එක්සත් ජනපද කණ්ඩායමේ සිටි අප්‍රිකානු ඇමෙරිකානුවන් කිහිප දෙනාගෙන් කෙනෙක් විය. ඔහු රන් පදක්කම් හතරක් දිනා ගත්තේ වෛරයෙන් පිරි නාසිවරුන් සහ ඔවුන්ගේ නායක හිට්ලර් ඉදිරියෙහිදීය. එසේම ලුස් ලෝංද් නැමැති ජර්මානුවා ඔහුගේ මිතුරෙක් බවට පත්වීය. ලුස්…

දෙවියන්වහන්සේගේ නිර්මාණශීලිත්වය සැමරීම

සභා ශාලාව සංගීතයෙන් පිරුණි. වර්ණ අන්ධ කලාකරු ලාන්ස් බ්‍රවුන් වේදිකාවට අවතීර්ණ විය. ඔහු විශාල සුදු කැන්වසයක් ඉදිරියෙහි වේදිකාවට පිටුපා සිටගත්තේය. බුරුසුව කළු තීන්තවල ගල්වා දක්‍ෂ ලෙස කුරුසියක් ඇන්දේය. බුරුසු පාර කිහිපයකින් සහ ඔහුගේ අත්වලින් දෘශ්‍යමාන කථාන්දර කියන්නා කුරුසපත් වීමේ සහ නැවත නැගිටීමේ ක්‍රිස්තුස්වහන්සේගේ රූප ඇන්දේය. කළු වර්ණයෙන් විශාල කොටස් ආවරණය කර විනාඩි හය කටත් අඩු කාලයකින් චිත්‍රය නිම කිරීමට නිල්…

උන්වහන්සේ කව්ද?

අප මධුසමය අවසන් වී නිවසට නැවත එන විට මාගේ ස්වාමිපුරුෂයාත් මමත් ගුවන්තොටු පළේ අපගේ භාණ්ඩ පරීක්‍ෂා කරන තුරු සිටියෙමු. මම ඔහුට කථා කොට අප අසල සිටින පුද්ගලයෙකු ඔහුට පෙන්වීමි.

“ඒ කවුද?” මගේ ස්වාමිපුරුෂයා ඇසුවේය. මම ප්‍රීතියෙන් ඒ නළුවා රඟපෑ ප්‍රසිද්ධ භූමිකා කිහිපයක් කීවෙමි. ඉන්පසු ඔහු අසළට ගොස් අපත් සමග ඡායාරූපයකට පෙනී සිටින ලෙසට ඉල්ලීමි. වසර 24 කට පසුත් මම එම…

කාන්තාරයේ පිපෙන

මෝජෙව් කාන්තාරයේ වැලි කඳුද, වියළි ගැඹුරු කුහරයන්ද, මුදුන පැතලි උස ගල්ද, කඳු ශිඛරද හමුවේ. නමුත් ඇමෙරිකානු ජීව විද්‍යාඥ එඩ්මන්ඩ් ජීගර් නිරීක්‍ෂණය කර ඇත්තේ වසර කිහිපයකට වරක් ඇති වන විශාල වැසි නිසා ඇතිවන මල් කන්දරාව සෑම වැලි සහ බොරළු පසක්ම මල් පොරෝනයකින් වසන බවය. මෝජෙව් කැලෑ මල් ප්‍රදර්ශනය සැම වසරකම නොපැවැත්වේ. පර්යේෂකයින් පවසන්නේ කාන්තාරය දීප්තිමත් වර්ණයන්ගෙන් යුත් මල් වලින් වැසීයාමට පෙර වියළි…

බියක් නැති ප්‍රේමය

වසර ගණනාවක් මාගේ සිත ආරක්‍ෂා කර ගැනීමට මම බියේ පළිහක් භාවිතා කළෙමි. අලුත් දේවල් අත්හදා බැලීමටද මාගේ සිහින පසුපස යාමටද දෙවියන්වහන්සේට කීකරු වීමටද එය සමාවට හේතුවක් විය. නමුත් අලාභ වීමේ, සිත් රිදීමේ සහ ප්‍රතික්‍ෂේපයේ බිය දෙවියන්වහන්සේ සහ අන් අය සමග ප්‍රේමණිය සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීමට බාධාවක් විය. බිය නිසා මම අනාරක්‍ෂිත කණස්සලු ඊර්ෂ්‍යාකාර භාර්යාවක් වීමි. එසේම උවමනාවට වඩා දරුවන් ආරක්‍ෂා…

ප්‍රේමය නවතින්නේ නැත

මට වයස 19 දී මාගේ නිවසින් සැ: 700 ක් එහා මම පදිංචියට ගියෙමි. එකල මට ජංගම දුරකථනයක් හෝ එවැනි දෙයක් තිබුණේ නැත. එක් උදෑසනක මම පාන්දරම විවිධ වැඩවලට පිටත්වීමි. සුපුරුදු දුරකථන ඇමතීම මට අමතක විය. එදින රාත්‍රියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මාගේ නිවසට පැමිණියහ. මගේ දුරකථන ඇමතුම් කිසි දිනෙක නොවරදින නිසා මගේ මව කලබලයට පත්ව ඇත. ඇය බොහෝ වර නිවසේ දුරකථනයට…

නිර්මාණශීලිත්වය සැමරීම

ඉඳහිට දැකිය හැකි ජෙලී මත්ස්‍යයෝ වර්ගයක් කැලිෆෝර්නියාවේ බජා අසළ අඩි හාරදහසක් පමණ ගැඹුරේ දියසුළි අතර නටමින් සිටියෝය. උන්ගේ ශරීර නිල් දම් සහ රෝස වර්ණවලින් දිලිසුණි. කළු වර්ණ ජලයේ එය හොඳින් කැපී පෙණුනි. සීනු වැනිවූ ඔවුන්ගේ ශරීරයේ මුදුන්වලින් අලංකාර අඬු දිස් වුනි. මා විමතියෙන් යුතුව "හැලිටෙ‍්‍රෆස්ට් මාසි" ජෙලී මත්ස්‍යයන් දෙස බලා සිටියෙමි. එය ප‍්‍රදර්ශනය කරන ලද්දේ "නැෂනල් ජෙයෝග‍්‍රැෆික්" ආයතනයෙනි. දෙවියන්වහන්සේ මේ…

ශ්‍රේෂ්ඨ ත්‍යාගය

වසර ගණනාවක් මුළුල්ලේ මාගේ මිතුරිය වන බාබරා මා හට දිරිමත් වන කාඩ්පත් සහ අනගි ත්‍යාගද දී ඇත. මා යේසුස්වහන්සේ මාගේ ගැළවුම්කරු ලෙස පිළිගත් බව ඇයට කී විට ඇය මට දිය හැකි ශ්‍රේෂ්ඨතම ත්‍යාගය මට දුන්නාය. ඒ මාගේ පළමු බයිබලයයි. "බයිබලය කියවා යාච්ඤා කර උන්වහන්සේව විශ්වාස කර කීකරුවී උන්වහන්සේට ළංවී ආත්මිකව වර්ධනය වන්න" කියා ඇය මට කීවාය. දෙවියන්වහන්සේව වඩාත් හොඳින් දැන…

වැළපීමෙන් නමස්කාරය වෙත

කිම් පියයුරු පිළිකා සමග සටන ආරම්භ කළේ 2013 දීය. ඇයගේ ප‍්‍රතිකර්ම අවසන් වී දින හතරකට පසු ඇයගේ පෙනහළුවල රෝගයක් ඇති බවත් ඇය ජීවත් වන්නේ වසර තුනේ සිට පහ දක්වා අතර කාලයක් බවත් වෛද්‍යවරු කීහ. ඇය කණගාටු විය. පළමු වසරේම ඇය තම හැඟීම් දෙවියන්වහන්සේ ඉදිරියෙහි වැගිරුවාය. 2015 දී මට කිම් හමුවන විට ඇය තම තත්ත්වය දෙවියන්වහන්සේට භාරදී තිබුණි. ඇය අන් අයටද…